Miriguwa Parada | මිරිගුව පරදා' Song Lyrics - Chithral Somapala

Miriguwa Parada | මිරිගුව පරදා 
Song by Chithral Somapala

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා
මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා

පර තෙරම සොයා දල රලමග
පහුකරන්
දිගු ගමනට මගෙ වෙහෙසයි
ඔබ දුරුකලේ
පර තෙරම සොයා දල රල මග
පහුකරන්
දිගු ගමනට මගේ වෙහෙසයි
ඔබ දුරුකලේ

මිරිගුව පරදා
තුරගෙකුගෙ වේගයෙන්
ඉම් හමුවන තුරා පාවෙමි
රුකුලෙන් ඔබේ
මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්
දස දිග පුරා දෙනුවන
තියුනුව යොමා

මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා
මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments