Miya Yanna Sudanam | මියයන්න සූදානම්' Song Lyrics - Thushara Joshap

Miya Yanna Sudanam | මියයන්න සූදානම් 
Song by Thushara Joshap

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මොනවත්ම වෙන ආයේ මට ඕනෑම නෑ
ඔබ සතුටුනම් මට දුක ඇත්තෙ නෑ
හැම දේම විසඳන්න කාලයට බෑ
වෙන් වී ගිය අපී යලි එක වෙන්නෙ නෑ

මිය යන්න සූදානම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්

කිවුවාට මං නැතිව බැහැමයි කියා
ඒ කාලේ නොදැනීම ගෙවිලා ගිය
ඇස් රතුවෙලා යන්න හැදුවත් බදා
නැවතීමෙ තිත තියල ඔබ වෙන් උනා

මිය යන්න සූදානම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්

කාටත්ම දොස් දෙන්න බැහැ මට යලී
වෙන් වූයෙ අපෙ වැරදි හින්දයි අපී
මට වැඩිය දස ගුණයකින් හොඳ පිරී
පිං වන්ත පෙම් වන්තයෙක් වෙන් ඇති

මිය යන්න සූදානම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්

මොනවත්ම වෙන ආයේ මට ඕනෑම නෑ
ඔබ සතුටුනම් මට දුක ඇත්තෙ නෑ
හැම දේම විසඳන්න කාලයට බෑ
වෙන් වී ගිය අපී යලි එක වෙන්නෙ නෑ

මිය යන්න සූදානම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්

විඳගන්න බෑ හිතට මේ දුක තවත්
මම ඈත යන්නම් ඔබෙන් සමු අරන්

Songwriter - Uvindu Dayarathna

Don't Forget Comment and Share 📝🎶

Comments