Nura Pem Dase | නුරා පෙම් දෑසේ' Song Lyrics - Ashan Fernando

Nura Pem Dase | නුරා පෙම් දෑසේ
Song by Ashan Fernando 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

නුරා පෙම් දෑසේ මැවූ ඉගී සේනා
සදාකල් සසරේ විදගන්න ඕනා
ආයෙත් පායා ඇවිදින්
පෙම් වසන්තේ සිසාරා
හීනෙන් වුවද එන්නම් නුඹ සොයාලා

හිනාකැන් අස්සේ විඩාබර නැතුවා
ඔයා ළග සිත්සේ ආදරය දැනුනා
මොහොතින් මොහොත ගෙවමින්
හද සමීපේ පුරා
කිසිදා නිම නොවන්නේ මේ වසන්තේ තමා

හාදුවක් දෙකොපුල් තැවරෙද්දී හිතුමතේ
වාරු නැති වෙන තරම්
අරුමයකි මේ ආදරේ
මුනිවතින් ඔබෙ වහන්
ඉන්නකෝ සිල් වදන්
දෙතුන් යාමේ හැගුම් රෑනේ
ආල සැමරුම් රැස් වුණේ

නුරා පෙම් දෑසේ මැවූ ඉගී සේනා
සදාකල් සසරේ විදගන්න ඕනා
ආයෙත් පායා ඇවිදින්
පෙම් වසන්තේ සිසාරා
හීනෙන් වුවද එන්නම් නුඹ සොයාලා

Songwriter - U Prageeth Rajapakse

Don't Forget Comment and Share 📝🎶

Comments