Obe Athin Alla | ඔබේ අතින් අල්ලා' Song Lyrics - Kelum Ranawaka

Obe Athin Alla | ඔබේ අතින් අල්ලා
Song by Kelum Ranawaka

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඔබේ අතින් අල්ලා
හදේ මැදින් තියලා
මගේ පනයි කියලා
රැකගන්නම් මියෙනා තුරා

ඔබේ අතින් අල්ලා
හදේ මැදින් තියලා
මගේ පනයි කියලා
රැකගන්නම් මියෙනා තුරා

පායන්න දෑ සද වෙලා මාගේ ලෝකේ
සදාකල්ම ඔබමයි හදේ ස්නේහේ

ඔබේ අතින් අල්ලා
හදේ මැදින් තියලා
මගේ පනයි කියලා
රැකගන්නම් මියෙනා තුරා

පතමී කල්පගානක්
ඔබගේ නෙත් මානේ
ජීවත් වෙලා මියයන්නට
හැමවාරේ
ඔය හිනාව හුරතල්නුනේ
ඉන්නකල් ලොවේ මා
සෑමදාම රැකගන්නම් පන වාගේ

සුරංගනා ලෝකේ
සුරංගනාවී මගේ
තමයි මගේ සිහිනේ
සැරිසැරුවේ වේදනා නිවා

පායන්න දෑ සද වෙලා මාගේ ලෝකේ
සදාකල්ම ඔබමයි හදේ ස්නේහේ

ඔබේ අතින් අල්ලා
හදේ මැදින් තියලා
මගේ පනයි කියලා
රැකගන්නම් මියෙනා තුරා

Songwriter - Kelum Dissanayake

Don't Forget Comment and Share 📝🎶

Comments