Padda Padda | පද්ද පද්ද' Song Lyrics - Ravindra Meegamarachchi

Padda Padda | පද්ද පද්ද 
Song by Ravindra Meegamarachchi 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පද්ද පද්ද
ලැම ගස්ස ගස්ස
ඉග පාට කරන්
කෙස් රනින්

බද පච්ච කොටාගෙන
රූප රටාවට
ඉද පාන ශ්‍රියා
වල් මතින්
අනේකාලේ
දැන් වනේවාසේ කර
තවුස් දැහැන් බිද සැනෙන්

පද්ද පද්ද
ලැම ගස්ස ගස්ස
ඉග පාට කරන්
කෙස් රනින්

තොල උරච්චි කල
රතු සායම් ගාගෙන
විලවුන් දිය නා සොදින්
බද පච්ච කොටාගෙන
රූප රටාවට
ඉද පාන ශ්‍රියා
වල් මතින්
අනේකාලේ
දැන් වනේවාසේ කල
තවුස් දැහැන් බිද සැනෙන්

කෝල කොමල
මුදු ලාලිත සුකුමල
සරාගී අංගන සොබා
ඇගේ වසග ශ්‍රියාවට
වසග වෙලා
සිත නුරාව හදවත පුරා

සුරාමතින් වූ
දුරා මතින්
ලිය පානා ඇගෙ රංගනා
මල්සරා දුරින් හිද
බලාසිටී කරකාර
බැදන් යන තුරා

පද්ද පද්ද
ලැම ගස්ස ගස්ස
ඉග පාට කරන්
කෙස් රනින්

තොල උරච්චි කල
රතු සායම් ගාගෙන
විලවුන් දිය නා සොදින්
බද පච්ච කොටාගෙන
රූප රටාවට
ඉද පාන ශ්‍රියා
වල් මතින්
අනේකාලේ
දැන් වනේවාසේ කල
තවුස් දැහැන් බිද සැනෙන්

කඩදාසි මොණරකොල
පහස තුරුල් කර
හාදු දිදී රග දෙනා
ඈවරයි කෙල්ලේ
දෑවරයි නුඹට
සෙයිලමෙන් රුවට මිල දෙනා

පද්ද පද්ද
ලැම ගස්ස ගස්ස
ඉග පාට කරන්
කෙස් රනින්

තොල උරච්චි කල
රතු සායම් ගාගෙන
විලවුන් දිය නා සොදින්
බද පච්ච කොටාගෙන
රූප රටාවට
ඉද පාන ශ්‍රියා
වල් මතින්
අනේකාලේ
දැන් වනේවාසේ කල
තවුස් දැහැන් බිද සැනෙන්

පද්ද පද්ද
ලැම ගස්ස ගස්ස
ඉග පාට කරන්
කෙස් රනින්

තොල උරච්චි කල
රතු සායම් ගාගෙන
විලවුන් දිය නා සොදින්
බද පච්ච කොටාගෙන
රූප රටාවට
ඉද පාන ශ්‍රියා
වල් මතින්
අනේකාලේ
දැන් වනේවාසේ කල
තවුස් දැහැන් බිද සැනෙන්

Songwriter - 

Don't Forget Comment and Share 📝🎶

Comments