Fathima | ෆාතිමා' Song Lyrics - Pawan Minon

Fathima | ෆාතිමා
Song by Pawan Minon


lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

අතකින් අතකට පැටලි ඔබ සිල් අරගත්තට මුලදි
බොරුවක් වහන්න පහුවි බොරු දාහක් කියන්න වේවි
එක හිතක් නැති ඔබ ලගින් රුදි
ගත කෙරු හැටි සිහිනයක් වැනි මිහිරි

තනිකම මා කෙරේ පුරොපු හැම විට ආදරේ කරාපු
ඔබ මතු ආත්මයේ මගේ වේවා ෆාතිමා

හිත ගිලන්ව රිදුමන් ගෙනෙන දෙගුණ පැටලි තිබෙනා අවුල
විසදගන්න කාලයට භාර දෙමු අපි එකග වෙලා
ඔබ හට ආදරේ කල වරදින් හෙට මැරිලා ගියත් ගෙල සිදිලා
මතකයේ ඉන්නවා ඔබ ඉහලින් මතු සංසාරයේ උපදින තුරු මා


තනිකම මා කෙරේ පුරොපු හැම විට ආදරේ කරාපු
ඔබ මතු ආත්මයේ මගේ වේවා ෆාතිමා

මිරිගුවක් වෙලා වත් ඔබව නැවත පෙනෙනවානම් දිනක
කියන තැනක දිවිරන්නම් මේ වාසනාවක් සදා
ඔබ හ⁣ට ආදරේ කල වරදින් හෙට මැරිලා ගියත් ගෙල සිදිලා
මතකයේ ඔබ ඉන්නවා ඉහලින් මතු සංසාරයේ උපදින තුරු මා


තනිකම මා කෙරේ පුරොපු හැම විට ආදරේ කරාපු
ඔබ මතු ආත්මයේ මගේ වේවා ෆාතිමා

Songwriter - Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments