Kiyanna Bari De | කියන්න බැරි දේ' Song lyrics - Chamika Sirimanne

Kiyanna Bari De | කියන්න බැරි දේ

Song by Chamika Sirimanne

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;
කියන්න බැරි දේ ලියා එවන්නම්
කියවා හඩනු එපා
සිත තුල සිරවී සිදලනු නොහැකි
ආදර හැගුමන් ලියා එවන්නම්
කියවා හඩනු එපා

නැත මා වරදක් ඔබහට කෙරුවේ
මෙතුවක් කල් මා නිහඩව සිටියේ
මා නිවරදි බව ඔබ දැනගනී කියා
ඔබ යලි ඒවි කියා

නොසිතූ අයුරින් නොපැතූ විලසින්
ඔබ වෙනකෙකු හා අතගත් පුවතින්
හැඩවේ තවමත් සිත ඔබ මගේ කියා
හිමි නැති පැතුම සදා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments