Mage Duppath As Deka | මගෙ දුප්පත් ඇස් දෙක' Song Lyrics - Chamika Sirimanna

Mage Duppath As Deka | මගෙ දුප්පත් ඇස් දෙක

Song by Chamika Sirimanna

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම
අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන

මගෙ ආදරී
මගෙ ආදරියේ ඇයි
ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ

සඳ රහසක් කිව්වා
අහගෙන ඉන්නට බෑ
ඔබෙ දෑසින් මිදිලා
වෙන් වෙන්නට මට බෑ
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි
පෙති ගිලිහුණ මල වගෙ මගෙ හදවත වැළපෙයි
මගෙ ආදරී

ඔබ වෙනුවෙන් තාමත්
මතු හැමදාමත් මගෙ හදවත වැළපෙයි

එක සිහිනෙක දුටුවා
ලස්සන සුර අඟනක්
තව දවසක දුටුවා
වෛරයෙ ගිනි පුපුරක්
සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ
ඔබෙ වෙනසක් දැක්කම මට හැඬෙනවා රහසේ

මගෙ ආදරී
දිවි ඇති තෙක් සුවඳයි
මල් වගෙ සුවඳයි
තාමත් ඔබ මගෙමයි

මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම
අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන

මගෙ ආදරී
මගෙ ආදරියේ ඇයි
ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments