Mage Wela | මගේ වෙලා' Song Lyrics - Shihan Mihiranga

Mage Wela | මගේ වෙලා
Song by Shihan Mihiranga



lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මගේ වෙලා ලග උන්නු ඔයා
මටත් හොරෙන් වෙන කෙකුගේ වෙලා
හිත අඩනවා තුන් යම නොනිදා
මගේ පන තාමත් ඔය නිසා

හුස්මේ පවා ඉන්නේ ඔය නිතරම මට සිහි වෙනවා
මැව්වේ ඔයා මටම කියා හදවත තව පවසනවා

සිතු පැතුමන් පොඩි කර දමලා
යන්නට ගියාට ඈත් වෙලා
හිතකින්ද මුළු ජීවිත්
මා ලගම ඔබ සැනසුනෙ

පාළුවේ මා තනිවේවි
ජීවිතේ රිදවනවා.වෙනසක් නැ මගේ ආදරේ
ඔබේ නමටයි මුළු ජීවිතේ

හද ගැබුරේ වේදනා ඇති
මට විතරක් දුක උරුම වෙවී
බොරුවෙන්ද මගේ ජීවිතේ
ලං ලංව ඔබ රැවටුවේ

පාළුවේ මා තනිවේවි
ජීවිතේ රිදවනවා.වෙනසක් නේ මගේ ආදරේ
ඔබේ නමටයි මුළු ජීවිතේ

මගේ වෙලා ලග උන්නු ඔයා
මටත් හොරෙන් වෙන කෙකුගේ වෙලා

Songwriter - Sathsara Kasun Pathirana

Don't Forget Comment and Share 📝🎶

Comments