Me As Diha Balan | මේ ඇස් දිහා බලන්' Song lyrics - Shihan Mihiranga

Me As Diha Balan | මේ ඇස් දිහා බලන්
Song by Shihan Mihiranga



lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මේ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගෙ රත්තරන්
ඔබ මගේද
මා ඔබේද
අපි අපේද කියලා
දැන්වත් කියන්න මගෙ රත්තරන්

පැහැදුල් නුවන් දල්වා
මා දෙසට පා කරලා
හදගැස්ම මග නවතා
දෙහදක් ගොලු වුව උන්නා
ඔබෙ සෙනෙහෙ
මග රැඳුනෙ
ඇයි සංසාරයේ
මේ භවයේ
මා වෙනුවෙන්
ඔබ මැව්වේ
දැන්වත් කියන්න මගෙ රත්තරන්

මේ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගෙ රත්තරන්
ඔබ මගේද
මා ඔබේද
අපි අපේද කියලා
දැන්වත් කියන්න මගෙ රත්තරන්

කඳුලැල් නෙතින් පලවා
පැතුමන් සිතේ තනි බින්දා
සිල් ගත්තු සිත සඟවා
ඔබෙ දෑත වෙත අත පෑවා
ඔබෙ සෙනෙහෙ
මග රැඳුනෙ
ඇයි සංසාරයේ
මේ භවයේ
මා වෙනුවෙන්
ඔබ මැව්වේ
දැන්වත් කියන්න මගෙ රත්තරන්

මේ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගෙ රත්තරන්
ඔබ මගේද
මා ඔබේද
අපි අපේද කියලා
දැන්වත් කියන්න මගෙ රත්තරන්

Songwriter -



Don't Forget Comment and Share 📝🎶

Comments