Nage | නගේ' Song Lyrics - Shihan Mihiranga

Nage | නගේ
Song by Shihan Mihiranga



lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි
ආදරියේ

ආදරයෙන් මා හා
නැලවෙන විට
මුලු ලොවම ඔබයි මගේ
ඔය නෙතු වැසෙනා හෝරාවේ
හිනැහෙනවද මද රහසේ

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි

සිතැගි සේයා පාමින්
දගකාරකමින් සෙනෙහස කීවේ ඔබයි
ආදර බොලද කතා දොඩමින්
මුළු ලොවට හොරා මට ආදරේ කලේ ඔබයි

සිතැගිසේයා පාමින්
දගකාරකමින්
සෙනෙහස කීවේ ඔබයි
ආදර බොලද කතා දොඩමින්
මුළු ලොවට හොරා මට ආදරේ කලේ ඔබයි

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි
ආදරියේ

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි
ආදරියේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments