Oben Thora Lowak | ඔබෙන් තොර ලොවක්' Song Lyrics - Mihindu Ariyaratne

 Oben Thora Lowak | ඔබෙන් තොර ලොවක්

Song by Mihindu Ariyaratne


lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පියා නෙතු පියන්
තිබූ අවසරෙන්
රුවක් ඇදෙනවා
යලි යලිත්

මිලානව ගිහින්
තිබූ මතකයන්
කොහේදෝ ඉදන් ‍යලි ඇවිත්

නවාතැන්පොලක් සොයා ගිය
විඩා වැටී තනිවූ හදවතක්
සිනා සෙන්න බෑ අදත්
හඩා වැටුනු හැටි
මතකේ තවත්
ඔබෙන් තොර ලොවක්
නෑ තවත් කියන්නට මගේ
ලග නැතත්

බිතු සිතුවම් වාගේ
නොවෙනස් වෙන්නට
පැතුවා සේ
කවදාහෝ ආයේ
හමිවේදෝ නෑ මා දන්නේ

ඔබෙන් තොර ලොවක්
නෑ තවත් කියන්නට මගේ
ලග නැතත්

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments