Ridawana jeewithe | රිදවනා ජීවිතේ' Song Lyrics - Shihan Mihiranga

Ridawana jeewithe | රිදවනා ජීවිතේ
Song by Shihan Mihiranga

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

රිදවනා ජීවිතේ හංගන් තියලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැගෙනා මගෙ ජීවිතේ කෝ කියා
හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා
එනතුරා නුබ මග බලං හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා

මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා
නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා
හෙමි හෙමින්
හිත ඉල්ලනා
නොනිමෙනා හුස්මකින්
ලග රැදුනා

මේ තරම් කල් ජීවිතේ පාලුවක් රැදිලා
ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියනා
හෙමි හෙමින්
හිත ඉල්ලනා
නොනිමෙනා හුස්මකින්
ලග රැදුනා

රිදවනා ජීවිතේ හංගන් තියලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැගෙනා මගෙ ජීවිතේ කෝ කියා
හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා
එනතුරා නුබ මග බලල් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා

Songwriter - Madhawa Hewawasam

Don't Forget Comment and Share 📝🎶

Comments