Sithin Pathanne Nae Ma | සිතින් පතන්න මා' Song Lyrics - Shihan Mihiranga

Sithin Pathanne Nae Ma | සිතින් පතන්න මා
Song by Shihan Mihiranga



lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලෙමෙන්ටිනා
ක්ලෙමෙන්ටිනා

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලෙමෙන්ටිනා
ක්ලෙමෙන්ටිනා

නෙතින් සිනහවකින් පුරා බලා හිඳින්නෙ මා
ඔබේ කතාවකින් මගේ හැඟුම් කතා කලා
ඔබෙන් සදා පතන්නෙ මා
ලඟින් හිදින්න මා
ඔබේ කියන්න මා
ක්ලෙමෙන්ටිනා
ක්ලෙමෙන්ටිනා

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලෙමෙන්ටිනා
ක්ලෙමෙන්ටිනා

මගේම වේවියැයි කියා හිතාන ඉන්නෙ මා
මගේ නොවී මගේ හැඟුම් පෙලන්නෙපා
ඔබෙන් සදා පතන්නෙ මා
ලඟින් හිදින්න මා
ඔබේ කියන්න මා
ක්ලෙමෙන්ටිනා
ක්ලෙමෙන්ටිනා

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලෙමෙන්ටිනා
ක්ලෙමෙන්ටිනා
ක්ලෙමෙන්ටිනා
ක්ලෙමෙන්ටිනා

Songwriter -
Don't Forget Comment and Share 📝🎶

Comments