Unuhuma | උණුහුම' Song Lyrics - Tehan Perera


Unuhuma | උණුහුම

Song by Tehan Perera

lyricsonlinesinhala.blogspot.com


Song Lyrics ;

උණුහුම මදි වගේ නම්
උණු කඳුලක දැවටෙන්නම්
හදවත ගැහෙනා සරින් මා නැලවෙන්නම්
මට නිදිමත වෙනකන්
තුරුලේ හැඟෙන්නම් දෑඟිලි නලල පුරා සිතුවම් අඳිමින්
හිරිවැටුණු මගේ දෙතොලේ සීතල නැති කරලා
හැංඟිච්ච ඔය සුසුමේ උණුහුම මට දීලා
හද ගැස්ම අද ඔබේ නම් හොඳටම වැඩිවීලා
කුළුඳුල් හැගුමේ රස දී
මට නිදිමත වෙන් නෑ
කිමදෝ මම දන් නෑ
ඔබ ළඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ යන්නට දෙන්නට බෑ
අද නම් තනිවනු බෑ
තුරුලේ මියැදෙන්නට මට අවසර නම්
හිරිවැටුණු මගේ දෙතොලේ සීතල නැති කරලා
හැංඟිච්ච ඔය සුසුමේ උණුහුම මට දීලා
හද ගැස්ම අද ඔබේ නම් හොඳටම වැඩිවීලා
කුළුඳුල් හැගුමේ රස දී

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments