Yagaya | යාගය' Song Lyrics - Thiwanka Dilshan

Yagaya | යාගය
Song by Thiwanka Dilshan



lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ආපසු ඔබගේ ආදරයෙන්
කොහොමද හිත රිද්දන්නේ
නැතිවු දේවල් ගැන දුක නෑ
හිස් අහසේ පාවෙන්නේ
දුෂකර පානා අවසානයි
මා මියගොස් ඇති බව සත්තයි
මගේ හිත දැන් හරි නිශ්ශබ්දයි
ඔබ නොදකින මා ඔබ ළගමයි

ආදරය යාගයයි
මා දන්නේ එක දෙයයි

සිහින හරි ලස්සනයි
ගමන හරි දුෂ්කරයි
ලාමක මා යේ බරයි
ඈතක මා තනිවවමයි

ආදරය යාගයයි
මා දන්නේ එක දෙයයි

යලි මා නොයෙනා බව
දන්නව නේදෝ ඔයා
නොසිතනු මා ගැන
මතුදාකදි මතකේ නිසා
කාලය මා රහසේ ගෙවා
ආලය මා පා කලා

ආදරය යාගයයි
මා දන්නේ එක දෙයයි

Songwriter - Lasitha Jayaneththi Arachchige

Don't Forget Comment and Share 📝🎶

Comments