Anganakdo Oya | අඟනක්දෝ ඔයා' Song Lyrics - Hector Dias

 Anganakdo Oya | අඟනක්දෝ ඔයා

Song by Hector Dias

Anganakdo Oya | අඟනක්දෝ ඔයා' Song Lyrics - Hector Dias

Song Lyrics ;

නුඹ රුවේ රැස් මවා ඕ...ඕ

අදහන්න බෑ විශ්මය ගෙනා විශ්මය ගෙනා
නුඹේ රූ සොයන් ලුහු බැන්දසන්සාරේ සෙවනැල්ල සේ
දේවතාවී අනුහස් මවා
නෙතු කලබාලා සරසාලා පෙම් පාදාලා

නුඹ රුවේ රැස් මවා දුටුවේ
වෙනස් වූ අගනක්දෝ ඔයා

සොයා ගන්නට ගිහින් ඔබව මා
සොරා ගන්නටයි වුනේ මෙලෙස ආ
පා යුග පා මුල දුහුවිල්ලක් ලෙස තේජස් විල දිය කරලා
මිනිස් දෙව්ලියක්දෝ ඔයා
සිහිනේ නිල් දෙනෙත් මත් කලා
දේවතාවිමයි ඔයා ඇත්තෙන්ම දෙ ලොවෙන් ආ ලෙස​

මතුපිටින් නොපෙනෙනා දුරින්
හදවතේ ගැඹුරුම තැනින්
පෙම් කලේ කාටත් හොරෙන්
කෙලෙසිද හමුවුනේ ඉතින්

හැර යන්න බෑ දෙව්ලියේ ඔයා
මා ලග රැදෙන් මන බැන්ද ශෘංගාර පෙම් වන්තියේ

දේවතාවී අනුහස් මවා
උමතුව සදා පපුවේ හොවා
හුස්මේ පවා

Songwriter - Denzil Nugegoda

Don't Forget Comment and Share 📝🎶

Comments