Chandra Paayanna | චන්ද්‍රා පායන්න' Song Lyrics - Sashika Nisansala

 Chandra Paayanna | චන්ද්‍රා පායන්න' Song Lyrics

Song by Sashika Nisansala

Chandra Paayanna | චන්ද්‍රා පායන්න' Song Lyrics - Sashika Nisansala


Song Lyrics ;

චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හෘදේ ඡායා මවා
රිද්දා සිපගන්න
සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන් එපා

නැතුවට කම් නෑ රන් මාලේ
සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ

සින්දූ ගංගා තීරේ මා දුටුවා
හැන්දෑ යාමේ දෑසම සුව වින්දා
සුළඟින් ඇසුවා
නුඹ කොයිදෝ බැලුවා
සුසුමේ දැවටී දුර යන්නට පැතුවා
චන්ද්‍රා පෑයූ ගංතීරේ
හෘදේ සුව කැන්දූ මේ හීනේ

Songwriter - Manuranga Wijesekara

Don't Forget Comment and Share 📝🎶

Comments