Kalayak Thiyewi | කාලයක් තියේවී' Song Lyrics - Nalinda Ranasinghe

 Kalayak Thiyewi | කාලයක් තියේවී

Song by Nalinda Ranasinghe

Kalayak Thiyewi | කාලයක් තියේවී' Song Lyrics - Nalinda Ranasinghe

Song Lyrics ;

කාලයක් තියේවී මා මතක් වෙන
එපා කියා ගිය ඔබට
ආයෙමත් නොයේවී ඒ අතීතය​
අපේ ලොවේ අපි ගෙව්ව​

සැමදා ඔබ මගේ කියා සිතුවා
හිත රිද්දනා නිතර - දඩුවමක් උනා ආදරේ

සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ
සැනසිල්ලක් නෑ මේ ලෝකේ තිබුනේ මට ඔයා වගේ

දවසක් ගෙවුනේ පාලුවේ ඇස නොගැටී ඔය රූපේ
කිසිමදාක ඔබ ගාවින් හිත නෑ දුර ගියේ
දහසක් දේ කිව් හාදුවේ තව සුවදයි ඒ මතකේ
ලගින් ඉන්න මා පැතුවත් හැමදා ජීවිතේ
නොසිතුදාක නැවතීමක් තැබුනා ආදරේ

පවසන්නට බොහෝ දේ හිතේ තිබුනත් ඔබ නෑ අසුවේ
මුණ ගැසීම වරදක් කියලා ආයේ අපේ
අවසන් දා තිබු හුස්ම මේ ඉමු කීවත් එක වාගේ
සෑමදේම රැවටීමක් වීලා ඒ ඔබේ
නොසිතුදාක නැවතීමක් තැබුනා ආදරේ

Songwriter - Prasanna Kumara Dammalage

Don't Forget Comment and Share 📝🎶

Comments