Magen Dura | මගෙන් දුර' Song Lyrics - Dilki Uresha

 Magen Dura | මගෙන් දුර

Song by Dilki Uresha

Magen Dura | මගෙන් දුර' Song Lyrics - Dilki Uresha

Song Lyrics ;


කියන්න ආදරේ දැන් නැතිදෝ කියා
විඳවන්න බෑ තව තවත් ඔබ ගැන සිතා

හිතුවෙ නෑ මේ තරම්
කරයි ලොකු වැරදි නම්

මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා

උමතු කල ඒ සිනාවන්
වශී කල ඒ කතාවන්
කරපු හැම දේ මුලාවක් නම්
නවතින්නම්

හිතුවෙ නෑ මේ තරම්
කරයි ලොකු වැරදි නම්

මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා

Songwriter - Chamath Sangeeth / Himansha Kavindi

Don't Forget Comment and Share 📝🎶

Comments