Mathakada Mawa | මතකද මාව තාම ඔයාට' Song Lyrics - Madunka Nashali

 Mathakada Mawa | මතකද මාව තාම ඔයාට

Song by Madunka Nashali

Mathakada Mawa | මතකද මාව තාම ඔයාට' Song Lyrics - Madunka Nashali

Song Lyrics ;

මතකද මාව
තාම ඔයාට
දවසක් හරි ආදරෙ කල
මුල්ම කෙනාව

මගේ ජීවිතය
බාරයි ඔබට
සංසාරෙම පතාන ආ
කෙනා ඔයාව

ඔයාවමයි ඕනේ
දන්නවාද රත්තරනේ
ජීවිතයම වාගේ
මගේ තාම ඔයානේ

පරිස්සම් කලා තුරුලෙම
තියා ඔයාව
පුදුමයි මගේ ප්‍රේමය
නොරිස්සුම් උනේ
කොහොමද මගේ ආලය
අමතක නොවෙයි ඔයාව

තිගැස්සුම් උනා හදවත
යද්දි ඔයාව
මතකයි තාම කතාව
හිනැස්සූ ඔබම මේ ඇස්
හැඩවු පමාව
මතකයි තාම ඔයාව

Songwriter - Dilan Gamage

Don't Forget Comment and Share 📝🎶

Comments