Nil Denethi | නිල් දෙනෙති' Song Lyrics - Iraj

 Nil Denethi | නිල් දෙනෙති

Song by Iraj

Nil Denethi | නිල් දෙනෙති' Song Lyrics - Iraj

Song Lyrics ; 

නිල් දෙනෙති - සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා
හිනැහෙන්නී - ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

මට පේන්න ගත්ත දෙවේලී
හදවත පතුරු ගැහිලා ගිහින් ලෙලී
වතුර බිව්වා වගේ කෑ ගමන් නෙල්ලී
හරිම ස්වීට් කවුද අනේ මේ කෙලී

උඹ මිරිගුවක්ද මට ඇත්ත කියපන්
නිමක් නෑ මේක ටෙම්පල් රන්
නුඹ දැලේ දාගන්න පස්සෙන් පන්නපං
ලගින්ම එන කලු යකාද මං

ඕනේ නෑ කෙල්ලේ සක්කර වට්ටම
නිකන් දුන්නා වගේ අවුරුදු වට්ටම​
ඇවිත් ඩිංගක් උඹ තුරුල් කර ගත්තම​
පද්ද පද්දපං උඹට දෙයියෝ දුන්න වත්කම​

නිල් දෙනෙති
හිනැහෙන්නී.

Girl you all I need
all i need

මගේ ඇස් කොනේ පැටලිලා

දෙන්නද දෑත හදවතටම​
හැමදාම අල්ල ගන්නම් ඔය දෑත මම​
ආස නැද්ද මාත් එක්ක යන්න අහස ලග​
එකතු කර ගන්න මගේ වාසගම​

නුඹ ගාවම කැරකෙන්නේ - වගේ මම බබර​
පොරොඳුවක් වෙමුද අපි - අපි අතර​

නුඹේ බර දාපන් මගේ කරට
මගේ ලෝකේ එලිය උනේ නුඹ​
චූටි හුරුබුහුටි අහින්සක​
සීතල දවසක් නුඹයි මගේ ගින්න​
අපේ ආදරේ චිත්‍රයක්
ඔයයි මගේ පින්සල​

නිල් දෙනෙති
හිනැහෙන්නී

girl you all i need
let me love you
girl

නපුරුයි කතා නපුරුයි සිනා - මගේ හිත පාරනා
සායම් එපා මායම් එපා - පියඹන්නේ තනියම මා

Songwriter - Achala Solomons

Don't Forget Comment and Share 📝🎶

Comments