Poruwa | පෝරුව Song Lyrics - Milinda Sandaruwan

 Poruwa | පෝරුව

Song by Milinda Sandaruwan

Poruwa | පෝරුව  Song by Milinda Sandaruwan

Song Lyrics ;

ප්‍රාර්තනා අපගේ - යන්නට හැර අපතේ
එකතු වෙන්නේ නොමැති ලෝකේ ගෙවමු හුදකලාවේ
සවන්පතට ඔබගේ - නොකීවට පෙර සේ
මට හිතෙන්නෙ අපි ගෙවන්නේ කරුමයක් අතීතේ

යම් දිනෙක පෝරුවක…ඔබහට අයිතිවෙන්න වාසනාව නෑ මට

හිමිවෙන්නේ නැතිදෑත - සිහිනෙන්වත් හැම රෑක
මොහොතක් හෝ නැරබීම - විතරයි මගේ සැනසීම
දැන්වත් කියන්න ගී කිරිල්ලියේ මට
අපි ආදරේ කලේ මගින් හැරෙන්නද

යම් දිනෙක පෝරුවක… ඔබ හට අයිති වෙන්න වාසනාව නෑ මට

ගමනාන්තය ගැන නොදැන - මහ මුහුදෙ දිය් සිබින
රුවලක් නැති නව්කාව - වගේ ඔබ නැති දිවිය
සින්නක්කරෙන් අතීතයන් නිදන් කර - මිතුරෙක් වෙලා හිදින්න අවසරයි හෙට

යම් දිනෙක පෝරුවක … ඔබ හට අයිතිවෙන්න වාසනාව නෑ මට

Songwriter - Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments