Santhosai | සන්තෝසයි Song Lyrics - Udara Kawshalya

 Santhosai | සන්තෝසයි

Song by Udara Kawshalya

Santhosai | සන්තෝසයි  Song by Udara Kawshalya

Song Lyrics ;

මම දන්නේ කළගුණ​
ඒ මගේ ගතිගුණ​
මම වැටෙන්නෑ හෙට
ආවේ පෙන්නලා වැඩ
මට වෙට්ටු දාන අයියලාට
ගෝරි දාන අක්කලාට
මෙන්න වැඳා තෙරුවන් සරණයි
අපි අයින් වෙලා පාරේ යන්නේ
හොදටම පාඩුවේ ඉන්නේ
බයට නෙවෙයි ඒ මගේ හැටි ඒකයි

සන්තෝසයි - සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ ඉස්සර එහෙමයි

මට නෑ ඉඩම් කඩම්
මට නෑ මහ වත්කම්
මට ඇති හිතවත්කම්
විතරයි මගේ වත්කම්
හදවතින්ම දෙන අත්පුඩියට
කොල්ලෝ ගැඅහන් විසිල් එකට
මැරිලත් පැය දෙකක් ආදරෙයි
හදවතින්ම දෙන අත්පුඩියට
කෙල්ලෝ දාන හුරේ එකට
එකෙන්ම මේ කොල්ලා ආදරෙයි

Songwriter - Chathura Warnasekara

Don't Forget Comment and Share 📝🎶

Comments