Hadawathak Hadayata | හඳවතක් හැඩයට' Song Lyrics - Thushara Joshap

Hadawathak Hadayata | හඳවතක් හැඩයට
Song by Thushara Joshap

Hadawathak Hadayata | හඳවතක් හැඩයට' Song Lyrics - Thushara Joshap

Song Lyrics ;

හඳවතක් හැඩයට
චිත්‍රයක් ඇන්දම
එය මැදින් ලිව්වා මං
ඔබෙ නමේ මුලකුර
රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම
එන්න හිතෙනවා දුවන්
ඔබ හොයාගෙන

මාත් එක්ක දැන් කතාබහක් වත්
නැති උනාට අද ඔයා
ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
ප්‍රදාන චරිතය උනා

මාත් එක්ක දැන් කතාබහක් වත්



දුර ඉදන් බලන් ඉන්නම්
ලගට නෑ...විත්ම ඉන්නම්
මගෙන් යොදුනක් ඈත සිටියත්
ඔබව මනසින් විදිනවා
රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම
එන්න හිතෙනවා දුවන්
ඔබ හොයාගෙන

මාත් එක්ක දැන් කතාබහක් වත්

තව කෙනෙක් ලගට නොගිහින්
ඔය හිතේ ඉඩක් නැතිනම්
ආයෙමත් මා වෙතට ආවොත්
පිළිගන්නම් ඔබව මා
රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම
එන්න හිතෙනවා දුවන්
ඔබ හොයාගෙන

මාත් එක්ක දැන් කතාබහක් වත්

Songwriter - Nisal Fernando

Don't Forget Comment and Share 📝🎶

Comments