Saradha | සාරධා' Song Lyrics - Manej Sanjaya

Saradha | සාරධා
Song by Manej Sanjaya

Saradha | සාරධා Song by Manej Sanjaya

Song Lyrics ;

ජීවිතේ නැවතුමේ මා ලගින් හැම භවේ
ආදරේ දෙන්නකෝ සාරධා
වැටෙන හුස්මේ පවා
ගැහෙන හදවත පුරා ඉන්නවා
ඒ් ඔබයි සාරධා

සාරධා ආදරෙයි පණටත් වඩා
සාරධා සෙනෙහේ මගෙමයි සදා

ඔය දෑත අල්ලා මේ මල් පාරේ‍
සුසමන් නිමාවූ දුර අහස් ගවිවේ
දෙනෙතේ ඔබේ සැගවිලා
මං ඉන්නවා හිනැහිලා



සාරධා ආදරෙයි පණටත් වඩා
සාරධා සෙනෙහේ මගෙමයි සදා

කදුලැල් නිමාවූ මේ වසන්ත කාලේ
ඔය දෑත අල්ලා මේ මල් පාරේ‍
තුරුලේ ඔබේ සැතපිලා
මං ඉන්නවා හිනැහිලා

සාරධා ආදරෙයි පණටත් වඩා
සාරධා සෙනෙහේ මගෙමයි සදා

ජීවිතේ නැවතුමේ මා ලගින් හැම භවේ
ආදරේ දෙන්නකෝ සාරධා
වැටෙන හුස්මේ පවා
ගැහෙන හදවත පුරා ඉන්නවා
ඒ් ඔබයි සාරධා

Songwriter - Manej Sanjaya

Don't Forget Comment and Share 📝🎶

Comments