Wasthuwe Numba | වස්තුවේ නුඹ' Song Lyrics - Thushara Joshap

Wasthuwe Numba | වස්තුවේ නුඹ
Song by Thushara Joshap

Wasthuwe Numba | වස්තුවේ නුඹ' Song Lyrics - Thushara Joshap

Song Lyrics ;

නිල් අහස තරම්
මහ පොළොව තරම්
ළඟ නොවුනා වුනත් ආදරෙයි
අප වින්ද හැඟුම්
නුඹ සිම්බ දෙතොල්
පපු පතුලේ ඉඳන් මතු වුණේ

වස්තුවේ නුඹ මට වටිනවා
මේ පපුවේ නුඹ තව ඉන්නවා
හුස්ම වැටෙනා බව හැඟෙනවා
ඒ නිසා මං තව ඉන්නවා



මේ ජීවිතේ නිමා වේ
අද ඉන්නවා ලොවෙන් යාවී
රෑ සිහිනෙනුත් ඔයා ඒවී
මතකෙ පාරා යන්න යාවී

ආයේ නොඑනා බව දන්නවා
ඒත් හිත රෑ මඟ බලනවා
වස්තුවේ නුඹ මට වටිනවා
මේ පපුවේ නුඹ තව ඉන්නවා

Songwriter - Roshan Wickramasinghe

Don't Forget Comment and Share 📝🎶

Comments