Budhu Padavi Pathaagena | බුදු පදවි පතාගෙන
Song by Chamara Weerasinghe
බුදු පදවි පතාගෙන
දරුවන් රකිනා
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ
මහළු මඩමකට විවරණ පිනිස ගියාදෝ
උඩුමහන්තලාවේ රතු පලසේ වැජඹෙනදා
ඇගේ දරුවෝ
බුදුපදවි පිනිස දූ පුතුන්ට
හිත දන්දුන් අම්මා
තවමත් ගිනි උහුලනවා මේ සසරේ
තවමත් ගිනි උහුලනවා අම්මා කතරේ
Songwriter -
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment