Epaa Kandulal Salaa | එපා කඳුලැල් සලා' Song Lyrics - Athma Liyanage

Epaa Kandulal Salaa | එපා කඳුලැල් සලා
Song by Athma Liyanage

Epaa Kandulal Salaa | එපා කඳුලැල් සලා' Song Lyrics Song by Athma Liyanage

Song Lyrics ;

එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව



එපා සුසුමන් හලා
රිදවන්න ඔබේ හද
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත

ආදර හැඟුමන් සලා‍
මිරිඟුවක වෙලෙන් එපා
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එන තුරා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments