Galuu Diya Kada | ගැලූ දිය කඳ' Song Lyrics Song by Asanka Priyamantha

Galuu Diya Kada | ගැලූ දිය කඳ
Song by Asanka Priyamantha

Galuu Diya Kada | ගැලූ දිය කඳ' Song Lyrics  Song by Asanka Priyamantha

Song Lyrics ;


ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ



එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා
මඟුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ
රන් පියුම නැති දා
විල් තලය හැඩ නෑ

ගැලූ දිය කඳ

පැතලි රුවසේ එකට ඉන්නට අපිට පිං නැති දා
ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතින් දැන්නම් නෑ
පව් කෙරුව හින්දා
වෙන්ව යන් නොහඬා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments