Hadaganna Mee Hitha | හදාගන්න මේ හිත' Song Lyrics - Centrigradz

Hadaganna Mee Hitha | හදාගන්න මේ හිත
Song by Centrigradz

Hadaganna Mee Hitha | හදාගන්න මේ හිත' Song Lyrics Song by Centrigradz

Song Lyrics ;

හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා
දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා
එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා
හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා

ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ



මේ දෑසේ ඔබ හා මා - උන් කාලේ සිහිවූවා
පායා ආ තරු සිඳුනා - සංතාපේ මා වෙලුනා
නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ

නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ

ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදුතිය
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments