Hanthaanata Paayana Sanda | හන්තානට පායන සඳ'Song Lyrics - Amarasiri Pieris

Hanthaanata Paayana Sanda | හන්තානට පායන සඳ
Song by Amarasiri Pieris

Hanthaanata Paayana Sanda | හන්තානට පායන සඳ'Song Lyrics - Amarasiri Pieris

Song Lyrics ;

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න



ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments