Ithn Nam | ඉතින් නම්' Song Lyrics - Amal Perera

 Ithn Nam | ඉතින් නම්
Song by Amal Perera

Ithn Nam | ඉතින් නම්' Song Lyrics - Amal Perera

Song Lyrics ;

ඉතින් නම් තවත් බැහැ මට
සිහින මල් කම් නෙලන්නට
ඔබ ගැන හද කැටබිතේ
ළබැඳිය නුඹෙන් ලද සැනසුමන්
අද මට කටුක කඩු තුඩු සේ දැනේ
අද මට කටුක කඩු තුඩු සේ දැනේ

හැඟුම් බර දෑස්‌ නිල් විල
මුසුව ඉන්නට
පෙරුම් පිරූ
කාලයත් ඉක්‌ම ගිය හැටී



ඉතින් නම් තවත් බැහැ මට

කියන්නට කවුරුවත්
අද මා අසල නැත
සවස්‌ යාමයට පෙරම
ඉරත් අවර ගිර සැඟව ගියේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments