Kavikaariye | කවිකාරියේ' Song Lyrics - Bathiya n Santhush

Kavikaariye | කවිකාරියේ
Song by Bathiya n Santhush

Kavikaariye | කවිකාරියේ' Song Lyrics Song by Bathiya n Santhush

Song Lyrics ;

උණුහුම විඳ විඳ සියො ලඟ දැනුනේ මායා
සත්තයි ලඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
ඔබයි මාගේ පෙම් වස්සානේ



කවිකාරියේ (කවිකාරියේ)
මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කථා (මායම් කථා)
මුළු රෑම වෑහී (මුළු රෑම වෑහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක්

උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා
දෑඟිලි දිව්වේ කොපුලේ රුඟුමක් දීලා
නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
ඇවිත් නේද පෙම් වස්සානේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments