Kiri Ammawaru | කිරි අම්මාවරු' Song Lyrics - Chandraleka Perera

Kiri Ammawaru | කිරි අම්මාවරු
Song by Chandraleka Perera

Kiri Ammawaru | කිරි අම්මාවරු' Song Lyrics - Chandraleka Perera

Song Lyrics ;

කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නො අසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා

නෙත නිදි වරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විඳලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරි කර නැත පොවලා
Kiri Ammawaru
නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහි කර කිරි මව වීලා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments