Lengathukama Nethaga Thiyaa | ලෙන්ගතුකම නෙතග තියා' Song Lyrics - Chamara Weerasinghe

Lengathukama Nethaga Thiyaa | ලෙන්ගතුකම නෙතග තියා
Song by Chamara Weerasinghe

Lengathukama Nethaga Thiyaa | ලෙන්ගතුකම නෙතග තියා' Song Lyrics - Chamara Weerasinghe

Song Lyrics ;

ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග
සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින



ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනාතුරැ නෑ ඉවසිල්ලක්
සද තරමට අවිහිංසක සොදුරැ හදවතක්
බලා හීදී ඔබෙ හිතේ දෙන්න මට ඉඩක්

මිතුරැ කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක්
බලා හිදීමි ඔබෙ හිතේ දෙන්න මට ඉඩක්

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments