Liyannata Pem Hasunak | ලියන්නට පෙම් හසුනක්' Song Lyrics - Chamara Weerasinghe

Liyannata Pem Hasunak | ලියන්නට පෙම් හසුනක්
Song by Chamara Weerasinghe

Liyannata Pem Hasunak | ලියන්නට පෙම් හසුනක්' Song Lyrics - Chamara Weerasinghe

Song Lyrics ;

ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
වසන්තය යලි එනකල් බලන් හිටියා මං



ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න
ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිලිගන්න
දැනෙන මේ පෙම් හැඟූමන්
පවසාවි විඳවනා තරම්

ජීවිතය ලැබු අභිමන් යලිත් බොඳ කරලන්න
පරාජිත වූ ප්‍රේමෙන් බැහැ තවත් ඉවසන්න
ගෙවන මේ දුක් කඳ නම්
ඔබ තාම දන්නේ නැතිද

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments