Mata Mulu Lowama Obay | මට මුළු ලොවම ඔබයි' Song Lyrics - Rookantha Gunathilaka Ft. Chandraleka Perera

Mata Mulu Lowama Obay | මට මුළු ලොවම ඔබයි
Song by Rookantha Gunathilaka Ft. Chandraleka Perera

Mata Mulu Lowama Obay | මට මුළු ලොවම ඔබයි' Song Lyrics - Rookantha Gunathilaka Ft. Chandraleka Perera

Song Lyrics ;

මට මුළු ලොවම ඔබයි
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි

ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව
ලෝකය නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා

ඔබ ලඟ නැතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා.
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments