Obata Nohaka | ඔබට නොහැත' Song Lyrics - Centrigradz

Obata Nohaka | ඔබට නොහැත
Song by Centrigradz

Obata Nohaka | ඔබට නොහැත' Song Lyrics - Centrigradz

Song Lyrics ;

ඔබට නොහැක මගේ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත



අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස
සසර පුරා ලඟ ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගේම අපි
හමුවී වෙන්වී යන්න ඇති

හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට
එකම සඳේ සඳ එළිය දකිනකොට
ඉසුරැ මුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කඳුලැලි සඟවා හිත යට

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments