Penena Nopenena | පෙනෙන නොපෙනෙන' Song Lyrics - Athma Liyanage

Penena Nopenena | පෙනෙන නොපෙනෙන
Song by Athma Liyanage

Penena Nopenena | පෙනෙන නොපෙනෙන' Song Lyrics Song by Athma Liyanage

Song Lyrics ;

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා



නුහුරු නුපුරුදු හීන අරන්
ලඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments