Ras Wihidena | රැස් විහිදෙන' Song Lyrics - Bathiya n Santhush

Ras Wihidena | රැස් විහිදෙන
Song by Bathiya n Santhush

Ras Wihidena | රැස් විහිදෙන' Song Lyrics Song by Bathiya n Santhush

Song Lyrics ;

රැස් විහිදෙන සමනලියකගෙන්
ඉගියක් ලැබුනාම
රැක ගන්නම් දුර අවකාශේ
ඉගිලී යන දාට
පාවී ගොස් උඩු යටිකුරු වී
නෙත් තෙමුනාම
දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
මහමෙර සේම



සියැසින් දුටු සිහිනයකින්
රහසක් ගෙන එන්නම්
හැබැහින් විද ගන්න
රහසින් ගෑ මුදු සුවදින්
හුස්මක් පුරවන්නම්
ළමැදේ බිහි වෙන්න

සුසුමින් හුන්මිටි තබමින්
තනියෙන් ඉන්නවනම්
ඉන්නම් දුක ගන්න
ගලනා දා බිදු පිසිමින්
වත්සුනු තවරන්නම්
ඉරණම පෙරලන්න

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments