Sanda Yaathra Kala | සඳ යාත්‍රා කළා' Song Lyrics - Chandana Liyanarachchi

Sanda Yaathra Kala | සඳ යාත්‍රා කළා
Song by Chandana Liyanarachchi

Sanda Yaathra Kala | සඳ යාත්‍රා කළා' Song Lyrics - Chandana Liyanarachchi

Song Lyrics ;

සඳ යාත්‍රා කළා වගෙ මතකයි
ඔබ නේත්‍රා වලින් මට පවසයි
හැම මාත්‍රාවටම සිත සැනසෙයි
අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි



දස දහස් වරක් ඔබට සිත බැඳි
සපුරන්නට ඇති පැතුම් මල් මිටි
භවයෙන් භවයට ආ මඟ සඳ වී
ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී

තව සහස් කලක් මේ දුර යන්න
සිත් අහස් ගැබේ තරුවක් වෙන්න
ඔබ මා ළද පින් ඇතිය හිතන්න
අපෙ සෙනෙහස පර මලක් නොවන්න

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments