Sumudu Walawaka | සුමුදු වලාවක' Song Lyrics - Chandana Liyanarachchi

Sumudu Walawaka | සුමුදු වලාවක
Song by Chandana Liyanarachchi

Sumudu Walawaka | සුමුදු වලාවක' Song Lyrics - Chandana Liyanarachchi

Song Lyrics ;

සුමුදු වලාවක
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු



සිහින හතක් මැද
පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා
එපා හිඳින්නට
දෙතුන් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා

බඹර තුඩට සුව
මලක සුවඳ නොව
මල් අග රැඳුනු පැණි
සොඳුරු සිතක හැඩ
රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments