Oya Hinda Man Winda | ඔයා හින්දා මං වින්දා' Song Lyrics - Chandrasena Hettiarachchi

Oya Hinda Man Winda | ඔයා හින්දා මං වින්දා
Song by Chandrasena Hettiarachchi

Oya Hinda Man Winda | ඔයා හින්දා මං වින්දා' Song Lyrics - Chandrasena Hettiarachchi

Song Lyrics ;

ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා

වෙනස්වී - දුකක්දී
ළඟින් ඈ දුරස් වී

මා ඔබේ කියලා, දෑතම පටලා
වෙරලේ පියමැන්න කාලයේ
මතකය ගෙවෙනා, ආදරේ පිරිලා
පාළුව ගොඩ ගැහුනා ජීවිතේ



කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ

කාලය ගෙවිලා, ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ භවේ
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන් සැරේ

කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments