Oya Nisa Mage Sina | ඔයා නිසා මගේ සිනා' Song Lyrics - Chandrasena Hettiarachchi

Oya Nisa Mage Sina | ඔයා නිසා මගේ සිනා
Song by Chandrasena Hettiarachchi

Oya Nisa Mage Sina | ඔයා නිසා මගේ සිනා' Song Lyrics - Chandrasena Hettiarachchi

Song Lyrics ;

ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්

තනිකමෙන් ගඟ ගලා යනවා
සදේ නුඹ නැ අම්බරේ
විදවමින් සිත සොයනවා තව
ඔයා කොතනද හැංඟුනේ
අපි හමුවුනොතින් - සඳ එයි නැගිලා
ගංගාවට එලිය අරන් - ආදර මල් යායක් අරන්



බලා ඉන්නම් තව හුඟක් කල්
ඔයා එනතුරු මා සොයා
ඔයා නාවත් ඉවසලා හිත
හදාගන්නම් ඔබ නිසා
තනිකම උහුලා - පහලට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින් - සෙනෙහස රන්දා රහසින්

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments