Ahanna Raththarane | අහන්න රත්තරනේ' Song Lyrics - Yasiru Nuwantha

Ahanna Raththarane | අහන්න රත්තරනේ
Song by Yasiru Nuwantha

Ahanna Raththarane | අහන්න රත්තරනේ' Song Lyrics - Yasiru Nuwantha

Song lyrics ;

දුක සැප එක නූලේ අමුණාගෙන අපි ආවේ
වෙන්වෙලා යන්නමනේ කටයුතු ඔබ කෙරුවේ
වේදනා තිබුනාවේ හිරවාලා මැරුණාවේ
එය තමයි මගේ උරුමේ දෛවයේ ලියවුනු දේ

අහන්න රත්තරනේ මේ ඇත්තයි කිව්වේ
ඔරොත්තු නැති ලොකු බලාපොරොත්තු මමයි තියන් හිටියේ
අහන්න රත්තරනේ මේ ඇත්තයි කිව්වේ
ඔරොත්තු නැති ලොකු බලාපොරොත්තු මමයි තියන් හිටියේ

ලේ වලින් මං ලියාලා දෙන්නම් ආදරෙ තරම
කාලයක් ගතවීල යද්දි තේරේවි ඇත්ත
නාදුනන අය වෙයි මතු දා හදුනන අපි දෙන්නාට
ඔබ ඇසුරෙන් පසු තරහයි ආදරයක් එක්ක

කවුරු ඉස්සරවෙයිද කියාලා දන්නෙ නෑ අපිම
අන්තිම මොහොතෙත් හිතන්නේ ම ඔයා ගැනම
නාදුනන අය වෙයි මතු දා හදුනන අපි දෙන්නාට
ඔබ ඇසුරෙන් පසු තරහයි ආදරයක් එක්ක

Songwriters: Uvindu Dayaratne

Don't Forget Comment and Share 📝🎶

Comments