Allan Yanna Beri Athak | අල්ලන් යන්න බැරි අතක්' Song Lyrics - Sudeera Dilshan

Allan Yanna Beri Athak | අල්ලන් යන්න බැරි අතක්
Song by Sudeera Dilshan

Allan Yanna Beri Athak | අල්ලන් යන්න බැරි අතක්' Song Lyrics - Sudeera Dilshan

Song Lyrics ;

පොරොන්දු වෙන්නම් සංසාරේ
දුකක් නම් නොදී
පරිස්සම් කරන් ඔබව මා
එක්කන් යමී
මේ හිරිහැර ලෝකෙන් පිටවී
අපි අපට ම පමණක් අයිති
නැවතුමක දී කොහේ හෝ හමු වී
විද ගමු මේ ආදරේ

අප පතනා ජිවිතේ සමහර තැන්වල
මුණ ගැහුනත් මේ ලෝකේ
හැම හමුවීම ම කෙළවර වන්නේ
හිමි වීමේන් නොව අවසානේ

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවි ද බොහෝ දුරක්
හංගා මතකේ හුස්ම තියන්
තනී වීම ප්‍රේමයක්

ඇහි පිල්ලම් යට හංගා දෑසේ
විදගමු අපි මේ සංසාරේ
පමා වූවේ
ආදරේ..රිදුම්
සිනහව පාරලා සුසුම්
දරාන ජිවිතේ ගිමන්
මේ භවේ
ඉමු අපි පේනමානයෙන්.

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවි ද බොහෝ දුරක්
හංගා මතකේ හුස්ම තියන්
තනී වීම ප්‍රේමයක්

Songwriters: Udesh Aryan

Don't Forget Comment and Share 📝🎶

Comments