Apaye Watei | අපායේ වැටෙයි' Song Lyrics - Kasun Hettiarachchi

Apaye Watei | අපායේ වැටෙයි
Song by Kasun Hettiarachchi

Apaye Watei | අපායේ වැටෙයි' Song Lyrics - Kasun Hettiarachchi

Song Lyrics ;

ආදරය විසිකරපු හේතුව කියා
දෙනවාද යන්නට කලින්‌ මට ඔයා
මොහොතකටවත්‌ චැරදි නොකරපු කෙනා
මගේ ලොකේ අවුලන්න දායක වෙලා

අපායේ වැටෙයි නොදැනුවත්කම නිසා
විනාසෙට අතින්‌ හඬ ගසන්නට එපා

ඇහැ වාගේ මං පරිස්සම්‌ කළා
වහලා කොලේ ඔබ වෙනස්කම්‌ කළා
ලොව සෑම දේ අනින්‍යයි කියා
සිතනා කෙනෙක්‌ මං දැන්‌ ඔබ නිසා

අපායේ වැටෙයි නොදැනුවත්කම නිසා
විනාසෙට අතින්‌ හඬ ගසන්නට එපා

දුරබලලා මං කරත්‌ වැඩ එදා
ළඟ බල බලා ඔබ වෙනත්‌ දේ කළා
රැචටුණි කියා දුකක්‌ නෑ මෙදා
ඇත්තේ ඔයා පව්‌ කළ දුක නමා

Songwriters: Lasitha Jayaneththi Arachchi

Don't Forget Comment and Share 📝🎶

Comments