Ayeth Warak | ආයත් වරක්' Song Lyrics - Sandun Perera

Ayeth Warak | ආයත් වරක්
Song by Sandun Perera

Ayeth Warak | ආයත් වරක්' Song Lyrics - Sandun Perera

Song Lyrics ;

තිබුනා නම් හුගක් ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා

ජීවිතේ පරදුවට මා තියා
පෙම් කලේ ඔබ වටිනවා සිතා
තේරුනේ මම රැවටුනා කියා
කාලයක් නොදැනීම ගත වෙලා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා

මේ භවේ යලි සිහිවෙලා එදා
තේරුනොත් මම ඉස්තරම් කියා
මන්දිරේ දොරගුළු කඩා දමා
ආයමත් ඔබ එන්න මා සොයා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ

තිබුනා නම් හුගක් ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා

Songwriters: Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments