Dukak Danenna Epa | දුකක් දැනෙන්න එපා' Song Lyrics - Sandun Perera

Dukak Danenna Epa | දුකක් දැනෙන්න එපා
Song by Sandun Perera

Dukak Danenna Epa | දුකක් දැනෙන්න එපා' Song Lyrics - Sandun Perera

Song Lyrics ;

දුකක් දැනෙන්න එපා
ඔබට නම් කිසිදා
ගියත් මගෙන් පෙරදා
නොගැලපෙන බව කියා

ඔබ නැතත් අද එකදෙයක් මට
හොදින් විශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවා නම්
ඔබත් අඬනවාමයි

දුකක් දැනෙන්න එපා
ඔබට නම් කිසිදා

රන්ඩු කරලා දවස ගෙවලා
බැනුම් අහගෙන මා
හිටියේ නිහඬව ආදරේ හින්දා
හොදින් ඇතිනම් ඔයා
කමක් නෑ මට සදා

ඔබ නැතත් අද එකදෙයක් මට
හොදින් විශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවා නම්
ඔබත් අඬනවාමයි

දුකක් දැනෙන්න එපා
ඔබට නම් කිසිදා

වැරදි හැදිලා ඔබ එනතුරා
මග බලන් ඉදලා
තවම නෑ මට සැනසුමක් ලැබිලා
මැරෙන්නට කල් තියා
දුටුවොතින් ඇති ඔයා

දුකක් දැනෙන්න එපා
ඔබට නම් කිසිදා
ගියත් මගෙන් පෙරදා
නොගැලපෙන බව කියා

ඔබ නැතත් අද එකදෙයක් මට
හොදින් විශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවා නම්
ඔබත් අඬනවාමයි

දුකක් දැනෙන්න එපා
ඔබට නම් කිසිදා

Songwriters: Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments